Thursday, January 20, 2011


මිය යා යුතු ජීවිතයක්
ම්ය යනායුරු නොදැනම
ජීවිතයත් මරනයත්

අතර
තවමත් දෝලනය
වෙමින් පවතී

2 comments:

හූනා said...

මි‍‍යෙන්නට බලා සිටින ‍‍‍‍‍නොමළ මුත් ජීවිතය..
මළායැයි දැ‍‍‍නෙන්නට වැරදිකරැ ‍‍‍‍සොයනු නුඔ!

හැදින්නෙ‍ද ඔහු ???

සිතුවිල්ල... අරමුණක් ‍‍නො‍හදුනන..
පිළුනු වුන පුස් බැ‍‍දදෙ‍න...

සිහිනයක් අරමුණක් ඕ‍‍නෙමයි දිව යන්න...
අනඃතය ‍‍‍‍‍සොය සොයා ‍‍‍‍නොනැවතී හැල්‍‍මේම..

ජීවිතය හමු ‍වේවි අතරමග දුවන ඒ ගමනතුර..

Life said...

නොමළමුත් ජීවිතය
පලක් නැත ඉන්
ජීවත් වුවද
සිහිනයම අරමුණක්
කරගෙනම දුවයනා
අතරතුර
හමුවුවත් ජීවිතය
සිදුවුනි හැර යන්න
නොහදුනන විලසින්