Thursday, January 20, 2011


මිය යා යුතු ජීවිතයක්
ම්ය යනායුරු නොදැනම
ජීවිතයත් මරනයත්

අතර
තවමත් දෝලනය
වෙමින් පවතී

මා සිහින මැවුවෙමි
සිහින දුටුවෙමි
සිහිනවල ජීවත් වූයෙමි
සිහිනයෙන් අවදිවත්ම
යලි නැගිටින්නට
බැරි ලෙසටම
පය පැකීලී ඇද වැටුනෙමි

Monday, January 3, 2011

නොලියමි තවත් කවි
හිමි කර ගන්න
සදවත
කවි ලියූමුත් බොහෝ දෙන
හිමි කර ගන්න සද
නොහැකි වුනි කිසි දිනෙක
ලං වන්නවත් සදට
මට මෙන්ම
ඉතිං මා කුමටද
පෙම් කරන්නද සදට
නොලියමි තවත් කවි
සදට
ගලපන්න සිතෙ මට
කවි පෙලක් දිලෙන තනි තරුවකට
අයිති මටම විතරක් නිසා
ඒ තනි තරුව